රාජකීය අභිමානය සහ සමාජ මෙහෙවර
රාජකීය විද්‍යාලය යනු හුදෙක් අධ්‍යාපන ආයතනයක් පමණක් නොව, සිසුන්ගේ පෞරුෂය, නායකත්වය සහ සමාජ වගකීම ඔප්නංවන සැබෑ තක්සලාවකි. විද්‍යා, තාක්ෂණ, සාහිත්‍ය සහ සමාජ සේවා යන ක්ෂේත්‍ර නියෝජනය කරන අපගේ සමාජ සහ සංගම් හරහා සිසුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගනිමින් පාසලේ කීර්ති නාමය ලොවට විහිදුවයි.
Driven by the Royal motto VIRTUE, WISDOM AND PROSPERITY, our societies serve as the backbone of student life, fostering holistic development and creating responsible future citizens.